Know Your Rights Under Sri Lankan Labour Laws

Understanding Your Rights is the First Step Toward Protecting Them Every employee has the right to fair treatment, safe working conditions, and equal opportunities in the workplace. Sri Lanka's labour laws are designed to protect employees from unfair practices and promote workplace justice. As employees, it is important to stay informed about your rights relating …

Understanding Your Rights is the First Step Toward Protecting Them

Every employee has the right to fair treatment, safe working conditions, and equal opportunities in the workplace. Sri Lanka’s labour laws are designed to protect employees from unfair practices and promote workplace justice.

As employees, it is important to stay informed about your rights relating to employment conditions, leave entitlements, workplace safety, disciplinary procedures, and equal treatment.

A well-informed workforce is a stronger workforce. By understanding our rights and responsibilities, we can contribute to creating a fair, respectful, and productive working environment for all.

Knowledge is Power. Awareness Creates Protection.

SLATEU – Protecting Workers’ Rights, Promoting Fairness and Equality.

#SLATEU #LabourLaws #EmployeeRights #WorkplaceJustice #KnowYourRights #StrengthThroughSolidarity

ශ්‍රී ලංකා කම්කරු නීති දැනගනිමු – ඔබේ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමු

ඔබගේ අයිතිවාසිකම් දැනගැනීම, ඒවා ආරක්ෂා කරගැනීමේ පළමු පියවරයි

සෑම සේවකයෙකුටම සාධාරණ සේවා පරිසරයක්, ගරුත්වයෙන් යුතු සැලකීමක්, සුරක්ෂිත සේවා කොන්දේසි සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් හිමි විය යුතුය. ශ්‍රී ලංකාවේ කම්කරු නීති මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇත.

සේවකයන් වශයෙන් අප සැම දෙනාම සේවා නිවාඩු, රෝග නිවාඩු, සේවා ආරක්ෂාව, විනය ක්‍රියාමාර්ග, සමාන සැලකීම සහ සේවා කොන්දේසි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

දැනුවත් සේවකයකු වඩාත් ශක්තිමත් සේවකයකු වේ. අපගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීමෙන්, සාධාරණ, ගෞරවණීය සහ ඵලදායී සේවා පරිසරයක් ගොඩනගා ගැනීමට අපට හැකියාව ලැබේ.

SLATEU ලෙස අපි විශ්වාස කරන්නේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනු හුදෙක් වෘත්තීය සමිති කාර්යයක් නොව, එය වඩා හොඳ අනාගතයක් සඳහා වන වගකීමක් බවයි.

දැනුම ඔබේ බලයයි. අයිතිවාසිකම් ඔබේ ආරක්ෂාවයි.

SLATEU – සේවක අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, සාධාරණත්වය සහ සමානාත්මතාවය වෙනුවෙන්.

Web Editor

Web Editor

Previous Post SLATEU Participates in Joint Awareness Campaign on Salary Anomalies
Next Post Unity is Our Greatest Strength

Leave a Reply

Your email address will not be published. Required fields are marked *